Home News Breaking කඩුවෙලදී පාතාල කල්ලි දෙකක් ගැටෙයි මෙන්න වීඩියෝව

කඩුවෙලදී පාතාල කල්ලි දෙකක් ගැටෙයි මෙන්න වීඩියෝව

3,012 views
SHARE

කඩුවෙළ – මාළඹේ මාර්ගයේ කොතලාවල පාසල් වංගුව අසළදී යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තවත් යතුරු පැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති තිබෙන අතර මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලයක් බවට පොලීසිය සැකකරනවා.

නුගේගොඩ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදුකරයි. අද (13දා) පෙ.ව. 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site