Home C Gossip කාල්ටන් නිවසේ පැවති අමුතු අවුරුදු උළෙල

කාල්ටන් නිවසේ පැවති අමුතු අවුරුදු උළෙල

716 views
SHARE

හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු සමග දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (13) අවුරුදු උත්සවයක් පැවැත්වුණා.

විශේෂ නාමයන්ගෙන්මෙ නම්ම කරන ලද අවුරුදු ක්‍රීඩා රැසක් මෙම අවුරුදු උළලේ දකින්නට ලැබුනා.

කණා මුට්ටිය බිඳීම – මහ බැංකුව බිඳීම

බැලුන් පිපිරවීම – ගූගල් වයිෆයි බැලුන්

අලියට ඇහැ තැබීම – රත්තරන් අශ්වයාට ඇස තැබීම

කඹ ඇඳීම – ආණ්ඩුවේ පක්ෂ දෙක

පිටි මත කාසිය සෙවිම – ලැම්බෝ ගිණි සෙවිම

සැඟවුනු අමුත්තා – මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා

ලෙස නම්කර තිබු අතර එහි ජයග්‍රහණ ලැබූ අයට විශේෂ තිලිණ ප්‍රධානය කෙරුනා.








cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site