Home C Gossip තරග ජයගැනීමට මැජික් ශිල්පියෙකුගේ සහන පැතූ බාසිලෝනා පාපන්දු කණ්ඩායම VIDEO

තරග ජයගැනීමට මැජික් ශිල්පියෙකුගේ සහන පැතූ බාසිලෝනා පාපන්දු කණ්ඩායම VIDEO

584 views
SHARE

බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව සහ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා ලෝකප්‍රකට මැජික් ශිල්පියෙක් වන ඩයිනමෝගේ සහය ලබාගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට ලුවිස් සුවාරිස් සහ ජෙරාඩ් පීකේ ඇතුළු ප්‍රමුඛපෙළේ ක්‍රීඩකයින් පිරිසක් එක්ව සිටියා.

මෙසේ මැජික් ශිල්පියෙකුගේ පැමිණීම සිදු වුනද පසුගිය සති අන්තයේ ලා – ලීගා තරගාවලියට අදාළව පැවති තරගයෙන් බාසිලෝනා කණ්ඩායමට අත්වුණේ ගෝල 2 – 0 ක පරාජයක්

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

SHARE
Previous articleC NEWS NEW YEAR WISH 2017
Next articleTOYOTA Prado 2017