Home News Breaking අගමැතිතුමන්ගේ අළුත් අවුරුදු සුභ පැතුම

අගමැතිතුමන්ගේ අළුත් අවුරුදු සුභ පැතුම

179 views
SHARE

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ ඇති උරුමයන් දූ දරුවන් වෙත හදුන්වා දෙමින් අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිත කර ගැනීම සියලූ දෙනාගේ වගකීමක්වන බවයි උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

කෘෂි ජීවන රටාවක් සහිත වූ සෑම සංස්කෘතිකයකටම පොදු සූර්ය මංගල්‍ය ශ‍්‍රී ලාංකිකයින් මහත් හරසරින් යුතුව සමරනු ලබනවා.

ජාති සහ ආගම් බේද පසෙකලා මෙම උත්සවය ප‍්‍රීතියෙන් යුතුව සැමරීමට සියලූ දෙනා එක්විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සිය සුබ පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site