Home C Gossip මහින්දට ඇන්ද හරින්දට මරණ තර්ජන, මහින්ද කරපුදේ මෙන්න

මහින්දට ඇන්ද හරින්දට මරණ තර්ජන, මහින්ද කරපුදේ මෙන්න

4,655 views
SHARE

හරීන්ද්‍ර අබේවික්‍රම කිව්වම දැන් අපේ රටේ නොදන්න කෙනෙක් නෑ. දවසින් මුළු රටක් නෙවෙයි ලොව ම කතා කරන චරිතයක් බවට හරීන්ද්‍ර පත් වුණේ වාර්ෂික පාසල් ක්‍රිකට් සැණකෙළියේ ප්‍රචාරණ රැළියකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හැඩරුවට සමාන චරිතයකට පණ පෙවීම නිසයි.

බුකියේ දරුණුවටම විවේචනයට ලක්වුණ හරීන්ද්‍රට මේ නිසාම මරණ තර්ජන පවා පැමිණ තිබුනා. ඇත්තටම මේ හරීන්ද්‍ර කවුද? ඇයි එයා මේ වගේ දෙයක් කළේ? එය හැමෝටම ප්‍රශ්නයක් ඉතිරි කළා.

මේ සම්බන්ධයෙන් හරින්ද කියා සිටියේ වාර්ෂික බිග් මැච් පෙරඩ් එකේ අපි කාලෙන් කාලෙට ඔය වගේ පොඩි පොඩි දේවල් කරනවා. මේ පාරත් කළේ ඒ වගේ වෙනසක් තමයි. නමුත් කිසිම යටි පරමාර්ථයකින් කාටවත් මඩගහන්න අංශු මාත්‍රයක හෝ පරමාර්ථයක් මට තිබුනේ නෑ යන්නයි.

වැඩිදුරටත් ඔහු කීවේ ලැබුණු ප්‍රතිචර වර්ග දෙකක් බවයි. එකක් හොඳයි. එකක් නරකයි. යන්නත් ඒ සියල්ල සමග මරණ තර්ජනත්නත් පැමිණි බවයි.

කෙසේවෙත්තත් ඔහු මේ කළ ක‍්‍රියාකාරකම් පසුගිය දින කිහිපයේම ආන්දෝලනයට තුඩුදුන් අතර හරින්දට එරෙහිව පක්ෂව හා විපක්ෂව අන්තර්ජාලයේ පුරාම දැඩි ප‍්‍රතිචාර එල්ල වී තිබුනා.

නමුත් මේ  සියල්ලන් මවිත කරමින් මහින්ද රාජපක්ෂට අපහාස කළ හරින්ද කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ සමග සුහද ඡායාරූපයකට පෙනී සිට ඇති අයුරු අපට දැකගත හැකි විය.

එහි ඡායාරූප පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site