Home News Breaking නියමිත දිනට පෙර සංචාරය නිමවා අගමැති දිවයිනට

නියමිත දිනට පෙර සංචාරය නිමවා අගමැති දිවයිනට

235 views
SHARE

නිල ආරාධනයකට අනුව වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වියට්නාම නිල සංචාරය නිම කර එළබෙන 19 වනදා දිවයිනට පැමිණිමට අපේක්ෂා කර තිබුණද කඩිනමින් සිය සංචාරය නිමකර යළි දිවයිනට පැමිණීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මීතොටමුල්ල ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

ජපානයේ නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හැනෝයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අද දහවල් වියට්නාමයට ළඟාවිය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු වන්නේ, එරට අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුගේ නිල ආරාධනයකට අනුවයි.

අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් දකුණු, ගිණිකොනෙ ආසියා සහ දකුණු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙන් ම දෙරටේ තානාපතිවරු එක්ව සිටියහ.

විශේෂ හමුදා උත්තමාචාර සහිතව අගමැතිවරයා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් දකුණු, ගිණිකොනෙ ආසියා සහ දකුණු පැසිෆික් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙන් ම දෙරටේ තානාපතිවරු අග්‍රාමාත්‍යවරයා පිළිගැනිණ.

වියටිනාම නිල සංචාරය අතරතුර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට ජනාධිපතිවරයා මෙන් ම අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ පිරිස සමග සාකචිඡා කිහිපයක් පැවැත්විමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site