Home News Breaking අවුරුදුදා තම පියා අතින් දුෂණයවන නැගණිය දුටු අයියා කරපු දේ

අවුරුදුදා තම පියා අතින් දුෂණයවන නැගණිය දුටු අයියා කරපු දේ

13,749 views
SHARE

අවුරුදු මේ දිනවල කාගේත් කථා බහ. පුංචි සිත් වගේම වැඩිහිටි බාල මහළු කොයි කාගේත් සුන්දර කාලයක්.

අවුරුදු උදාවත් සමග හලාවත ප්‍රදේශයෙන් අසන්නට ලැබුනේ අහස පොලොව නුහුලන අපරාධයක පුවතක්.

අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද නරුම පියෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දියණියන් දෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු සිටින හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාගේ බිරිද විදේශ ගතව සේවය කරයි.

ඇය විසින් මීට පෙර අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

එය කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය කර ඇති අතර පසුව අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.

මෙම සිදුවීම ඊට පසු සිදුවන්නක් අවුරුදු දිනට පාන්දර සිය නැගණියගේ විලාපයට අවදි වී ඇති වැඩිමහල් සොයුරා තම පියා විසින් නැගණිය අපයෝජනයට ලක් කරන අයුරු සියැසින් දැක තිබෙනවා. මේ අවස්ථාවේ පියා විසින් ඔහුව පහර දී නිවසෙන් එලවා තිබෙනවා.

එසේ එලව දැමු ඔහු නතරවන්නේ හලාවත පොලීසියේ පිහිට පතමිණි, එහිදී පොලීසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබෙන අතර ඒ අනුව ක්‍රියාත්මක වූ හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site