Home News International උතුරු කොරියාවේ මිසයිලය පුපුරා ගිය බව ඇමරිකාව තහවුරු කරයි

උතුරු කොරියාවේ මිසයිලය පුපුරා ගිය බව ඇමරිකාව තහවුරු කරයි

483 views
SHARE

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙළ අසාර්ථක වී තිබෙනවා.

විනාඩි කිහිපයක් තුළ බැලස්ටික් මිසයිලය පුපුරා ගිය බවයි ඇමරිකාව පවසන්නේ.

ඔවුන් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කල බවත් ලබාගත් දත්ත මගින් එය තහවුරු වී ඇති බවයි ඇමරිකානු ආරක්ෂක බලධාරීන් පවසන්නේ.

උතුරු කොරියාව මේ දක්වා න්‍යෂ්ටික අත්හදාබැලීම් පහක් සිදු කර ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.


cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site