Home News International සිරියාවේ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

178 views
SHARE

සිරියාවේ බෝම්බ පිපිරීමකින් සාමාන්‍ය වැසියන් එකසිය විසිහය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර කුඩා ළමුන් 68 දෙනෙකුද සිටින බවයි සිරියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

සිරියා රජයේ පාලනය යටතේ පවතින නගරවල කොටුවී සිටින පුද්ගලයන් ඉවත් කර ගැනීමේ රථ පෙළකටයි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ.

ඇලප්පෝ නගරයට ආසන්න සටන්කරුවන්ගේ ග‍්‍රහනයේ ඇති ප‍්‍රදේශයක නවතා තිබෙන රථ පෙළක් ඉලක්ක කරගනිමින් මෝටර් රථයක ඇටවූ බෝම්බයක් පුපුරුවා හැර තිබෙනවා.

කොටු වී සිටින පුද්ගලයන් විසිදහසක් පමණ ඉවත් කිරීමට සැලසුම්කර තිබෙන අතර ප‍්‍රහාරයත් සමග ජනතාව මුදා ගැනීමේ කි‍්‍රයාවලියටද බලපෑම් එල්ලව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කළා.


cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site