Home News Breaking දියනාන්න ගිය අක්කයි මල්ලියි අවසන් ගමන් යයි

දියනාන්න ගිය අක්කයි මල්ලියි අවසන් ගමන් යයි

316 views
SHARE

වෙන්නප්පුව සින්දාති‍්‍රය මෝයකටේ දියනෑමට ගිය එකම පවුලේ දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි සහෝදරියක සහ 15 හැවිරිදි සහෝදරයෙකු බවයි වෙන්නප්පුව පොලීසිය සඳහන් කරන්නේ.

මාඔය මුහුදට එකතුවන මෝයකටේ දිය නාමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

පසුව ගම්වාසීන් එක්වී දියේ ගිලී සිටි දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළසිරුරු මාරවිල මූලික රෝහලේ තැන්පත් කළ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site