Home News Breaking පින්නදුවේ ත්‍රිරෝද යතුරුපැදි ගැටුම

පින්නදුවේ ත්‍රිරෝද යතුරුපැදි ගැටුම

209 views
SHARE

පින්නදූව අධිවේගී පිවිසුම් මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාලලබා තිබෙනවා.

පින්නදූව දෙසට ධාවනය වෙමින් තිබූ ති‍්‍රරෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සිදු වුණේ පින්නදූව අධිවේගී පිවිසුම් මාර්ගයේ ජනාධිපති විද්‍යාලය අසළදී බවත් අනතුරින් ති‍්‍රරෝද රථයේ රියදුරා, එහි ගමන් කළ තවත් පුද්ගලයන් තුන් දෙනෙකු සහ යතුරු පැදිකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කල බවත් පොලිසිය පවසනවා.

එහිදී ති‍්‍රරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි අක්මීමන පොලීසිය සඳහන් කළේ.

ඔහු 57 හැවිරිදි කිතුලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් තුවාල ලැබූවන් අතර කාන්තාවක සහ ළමයෙකුද සිටින බවයි පොලීසිය පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site