Home News Breaking රටම හැඩවූ මිතොටමුල්ලේ ඔබ නොදුටු දසුන් මෙන්න Exclusive

රටම හැඩවූ මිතොටමුල්ලේ ඔබ නොදුටු දසුන් මෙන්න Exclusive

1,366 views
SHARE

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.

මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක් බවත් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙන බවත් සදහන්.

මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ කරන බවත් ඒ සදහා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙය සිදු කරන බව පවසනවා.








































cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site