Home News Breaking මුදල් ගැටළුවක් නෑ, අවතැන් ජනතාවට උපරිම සහන දෙන්න ජනපති කියයි

මුදල් ගැටළුවක් නෑ, අවතැන් ජනතාවට උපරිම සහන දෙන්න ජනපති කියයි

185 views
SHARE

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබද ගැටලූවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා නිලධාරින්ට මෙම උපදෙස් ලබා දුන්නා.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්, ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් සහ රාජ්‍ය නිළධාරින් රැසක් මෙම සාකච්ඡාවට සදහා එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site