Home News Breaking දරුවට උදේ කවපු බත් කට මරුවා වූ හැටි – PHOTOS

දරුවට උදේ කවපු බත් කට මරුවා වූ හැටි – PHOTOS

316 views
SHARE

බත් කටේ තිබු කැරට් කැබැල්ලක් සිරවී කුඩා දරුවකු මියගිය පුවතක් අම්බලන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

තම මව විසින් උදෑසන ආහාර වේල සඳහා ආහාරයට දුන් බත් කටක තිබූ කැරට් කැබැල්ලක් සිරවීම හේතුවෙන් මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියේ අවුරුද්දයි මාස 3ක් වයසැති කුඩා දරුවෙක්.

මෙම කැරට් ලබාදී තිබියදී දරුවාට එය සිරවී ඇති අතර වහාම දෙමාපියන් විසින් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

නමුත් අවාසනාවන්ත ලෙසින් දරුවා එහිදී මියගොස් ඇති බව දැනගන්නට ලැබුණු බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site