Home News Breaking පොලිස්පති කුනුකන්දේ විස්තරේ දන්නවා වගේ කියපු හැටි VIDEO

පොලිස්පති කුනුකන්දේ විස්තරේ දන්නවා වගේ කියපු හැටි VIDEO

758 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත් පිරිස මුදවා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කිරීම සදහා පසුගිය දින එනම් (15 ) වනදා පොලිස්පති පුජිත් ජයසුන්දර එහි පැමිණියා.

එම අවස්ථාවේදී පොලිස්පතිතුමා විසින් සිද්දිය වූ හැටි අසල සිටි අසල්වැසියන්ගෙන් තොරතුරු දැනගෙන ඔහු විසින් මෙම සිදුවීම විස්තර කළ අපුරුව එහි සිටි පිරිසට දැක ගන්නට ලැබුනා.එම අවසථාවේදී ප්‍රදේශ වාසීන්ගේ විරෝදයක් පොලිස්පතිතුමාට එල්ල විය.

මේ එම අවස්ථාවේ වීඩියෝව….

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site