Home News Politics ජාතික නිදහස් පෙරමුණ දෙදරනන්නේ නැහැ මාධ්‍ය වාර්තා අසත්‍යයි

ජාතික නිදහස් පෙරමුණ දෙදරනන්නේ නැහැ මාධ්‍ය වාර්තා අසත්‍යයි

236 views
SHARE

විමල් වීරවංශ විසින් නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මතවාදීමය සහ ප්‍රතිපත්තීමය වශයෙන් දෙකට බෙදී ඇති අතර එළඹෙන 19 වනදාට යෙදී ඇති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ජාවේදී විමල් වීරවංශ එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට වූ යෝජනාවක් ගෙන ඒමට වීරකුමාර දිසානායක හා පියසිරි විජේනායක මෙන්ම පක්ෂ මහලේකම් මොහොමඩ් මුසම්මිල් ඇතුලු පිරිසක් සූදානම් වෙමින් පවතින බවට පැතිර යන පුවත සම්බන්දයෙන් CNEWS විසින් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් මොහොමඩ් මුසම්මිල්ගෙන් විමසීමක් කළ අතර ඔහු විසින් සදහන්කලේ එම පුවත අසත්‍ය පුවතක් බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site