Home C Gossip ශිහාන් තවමත් දැඩිසත්කාර ඒකකයේ

ශිහාන් තවමත් දැඩිසත්කාර ඒකකයේ

820 views
SHARE

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග ඩෙංගු රෝගය වැළදීමෙන් රෝහල් ගතකර තිබෙනවා.

දැනට ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ රෝගී තත්වය සුවඅතට හැරී ඇතිබව වෛද්‍යවරු විසින් ශිහාන්ගේ බිරිඳට පවසා තිබෙනවා.

උණ තත්වයක් හේතුවෙන් ශිහාන් පසුගියදා රෝහලත් ගතකෙරුණු අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව දන්වා තිබුණේ ශිහාන් හට ඩෙංගු උණ සැදී ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site