Home News Breaking මැරතන් ධාවනයට සහභාගිවූ යුධ හමුදා සෙබළා මියගියේ ඇයි ?

මැරතන් ධාවනයට සහභාගිවූ යුධ හමුදා සෙබළා මියගියේ ඇයි ?

415 views
SHARE

වැලිපැන්න හල්වල ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරඟයකට එක්වුණු යුධ හමුදා සෙබළෙක් දුවද්දී ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හල්වල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මත්තල ගුවන් තොටුපළේ යුධ හමුදා කඳවුරේ සේවය කරන සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (16) උදෑසන 9ට පමණ මෙම අනතුර සිදුවුණු අවස්ථාවේදීම ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගිය බව පොලීසිය සඳහන් කළා.

වැලිපැන්න පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site