Home News Business විදුලි බස් සේවාව ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ

විදුලි බස් සේවාව ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ

450 views
SHARE

ඉදිරි මාසය ඇතුළත විද්‍යුත් බස් රථ 1000 ක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසති.

කාර්යාල වේලාවන් මුල්කර ගනිමින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් ඉදිරියේදී ප්‍රමුඛතා මංතීරුවේදී මෙම බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේය.
ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියා, මෙම බස් රථවල ගමන කිරීමේදී මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තු මෙන් දෙගුණයක් අය කිරීමට සිදුවන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site