Home C Gossip “යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” ජනපති කියූ කථාව

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” ජනපති කියූ කථාව

670 views
SHARE

අලුත් අවුරුද්දට වැඩිහිටියන්ට බුලත් අතක් දී ආශීර්වාද ලබාගැනීම කාගේත් බලාපොරොත්තුවක්. සෑම වසරකම මෙන් මේ වසරේදීත් රටේ නායකයාගේ ආශීර්වාදය ගැනීමට කවුරුත් ජනපති නිල නිවසට පැමිණියේ සුපුරුදු ලෙසයි.

මෙහිදී සිදුවූ අපුරු සිදුවීමක් නිසා කාගේත් අවධානය ඒ වෙත යොමුවුනා.

ඒ අලුත් අවුරුදු දින නිළ ඇඳුම පැළඳ බුලත් අතක් දී වැඳ නමස්කාර කිරීමට පැමිණි විශේෂ කාර්ය සාමාජිකයෙක්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන කියපු කතාවක් සම්බන්ධයෙනි.

“නැගිටින්න නැගිටින්න…… යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත් බුලත් අත දීලා යන්න” යනුවෙන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site