Home News Breaking දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් දිගින් දිගටම සටන් කරනවා

දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් දිගින් දිගටම සටන් කරනවා

175 views
SHARE

දෙමළ ජනතාවගේ ඉඩම් ගැටළුව බරපතල තත්ත්වයකට පත්ව ඇති බවත් තම ජනතාවට නැවත ඉඩම් අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය කඩිනමින් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමට තමන් දිගින් දිගටම කැප වන බවයි.

වලිකාමන්, තෙලිප්පලෙයි ප්‍රදේශයේ ගුවන් ධාවන පථයක් සෑදිම සඳහා ආරක්ෂක හේතුන් මත ඉඩම් ලබා දීමට කටයුතු කළ ද එම හේතුව නිසා සෙසු ඉඩම් අයිතිය ජනතාවට ලබා දීම ප්‍රමාද විය නොහැකි බවයි හෙතෙම අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් රජයට තමන් බල කර සිටින බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site