Home News Breaking අතුරුදන් වූ කොස්තාපල්ගේ සිරුර කැලයකින් මතුවෙයි

අතුරුදන් වූ කොස්තාපල්ගේ සිරුර කැලයකින් මතුවෙයි

322 views
SHARE

තම රාජකාරී ගිනි අවිය සමඟ පසුගිය අප්‍රේල් 4 වන දා සිට අතුරුදන්ව සිටි අනුරාධපුර පොලීසියේ කොස්තාපල්වරයාගේ මළ සිරුර පුත්තලම – නීලබැම්ම ඇළ අසලින් හමුවී තිබෙනවා.

ප්‍රදේශවාසියෙකු විසින් ලබා දුන් තොරතුරක් මත මළ සිරුර සොයාගත් බව සඳහන්.

ඔහුගේ දරුවන් දෙදෙනා ඇල අයිනේ තිබී මෙම කොස්තාපල්වරයාගේ පිස්තෝලය සහ මුදල් පසුම්බිය දැක තිබෙනවා.

පසුව කල සොයා බැලීමේදී පියාට කොස්තාපල්වරයාගේ හිස සුන් මළ සිරුර වන ලැහැබක තිබී සොයා ගැනීමට හැකි වී ඇති බව සදහන්.

ඔහු විසින් රාජාංගනය පොලීසියටත් සාලියවැව පොලීසියටත් සිදුකළ දැනුම් දීමකින් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ එම ස්ථානයට පැමිණ තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site