Home News Breaking H 1 N 1 රෝගීන් ඉහළට – වෛරසයට දෙන ඖෂධයේ හිඟයක්

H 1 N 1 රෝගීන් ඉහළට – වෛරසයට දෙන ඖෂධයේ හිඟයක්

3,947 views
SHARE

H 1 N 1 වෛරසය වැළදුණු රෝගීන් ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි සභාපති ගාමිණී කුමාරසිංහ සඳහන් කළේ රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් නිසි පියවර ගෙන නොමැති බවයි.

මෙම වෛරස් රෝගය සඳහා ලබාදෙන ටැමිෆ්ලූ නැමැති ඖෂධයේ හිඟතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය කියා සිටියේ වෛරස් රෝගය පැතිරීමත් සමඟ ටැමිෆ්ලූ නැමැති ඖෂධය සඳහා ඉල්මලු සියයට 15කින් ඉහළ ගොස් ඇති බවයි.

නමුත් රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site