Home News Breaking පේරාදෙණිය යලි විවෘතයි

පේරාදෙණිය යලි විවෘතයි

152 views
SHARE

පසුගිය මස 4 වැනිදා උණ රෝගයක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි අද (18) සිට ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක සඳහන් කළා.

එසේම උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් වසා දමා තිබු රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි සහ තාක්ෂණ පීඨ ඇතුලු අනෙකුත් සියලු පිඨ ඊයේ (17) සිට යලි විවෘත කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site