Home News Breaking අගමැති වියට්නාම සංචාරය අතරමඟ නවතා දැමුවේ ඇයි ?

අගමැති වියට්නාම සංචාරය අතරමඟ නවතා දැමුවේ ඇයි ?

392 views
SHARE

වියට්නාමයේ සිව් දින නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි කාලය කෙටි කරමින් අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සංචාරය අවසන් කිරීමට නියමිතව තිබුණේ හෙට දිනයේයි.

කෙසේ වෙතත් මීතොටමුල්ල කසල කන්ද නාය යාමත් සමග ඇතිවූ සිද්ධිය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වුණා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම අග්‍රාමාත්‍යවරයා අතර ද්වි පාර්ශවික සාකච්ඡා ඊයේ පැවැත්වුණ අතර ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණා.

එම සාකච්ඡාවලදී දෙරටට වැදගත්වන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site