Home C Gossip ලෝකයේ වැඩිම මිලට විකිණෙන තරුණ යුවල මෙන්න PHOTOS

ලෝකයේ වැඩිම මිලට විකිණෙන තරුණ යුවල මෙන්න PHOTOS

10,749 views
SHARE

සිය එක් ජායාරූපයකින් ඩොලර් 12,OOO පමණ ආදායමක් ලබන සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන තරුණ යුවලක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේනවා .

ඔස්ට්‍රේලියානු ජාතික 26 හැවරිදි Jack Morris සහ 24 හැවරිදි Lauren Bullen මෙලෙස සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන අතර ඔවුන්ගේ සමාජජාල මාධ්‍ය සහ වෙබ් ගිණුම්වලට පැමිණෙන පිරිස ඉතා විශාල වීම නිසා ඔවුන් එයින් ආදායම් උපයාගනු ලබන බව වාර්තා වේ.

මෙම යුවල ශ්‍රී ලංකාවටත් පැමිණ තිබෙනවා. ඔවුන් දෙදෙනා ලොව පුරා සංචාරය කරන අතතුර ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site