Home News International උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

288 views
SHARE

උතුරු කොරියාවේ මිසයිල ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට උතුරු කොරියාව සහ අමෙරිකාව අතර දැඩි මතභේදකාරීත්වයක් නිර්මාණය වෙමින් පවතී.

එහි නවතම තත්ත්වය වන්නේ, අමෙරිකාවට එරෙහිව යුද ක්‍රියාමාර්ග ගන්නා බවට උතුරු කොරියාව අනතුරු අඟවා සිටීමයි.

උතුරු කොරිනු නියෝජ්‍ය විදේශ අමාත්‍ය හැන් සොන්ග් රයොල් විදෙස් මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ, මිසයිල අත්හදා බැලීම් කිසිසේත් නතර නොකරන බව ත් කෙතරම් බලපෑම් එල්ල වුව ද ඉදිරියේදී සතියක් පාසා මිසයිල අත්හදා බැලීම් සිදුකරන බවත් ය.

උතුරු කොරියාව මෙවැනි දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ, එරට මිසයිල අත්හදා බැලීම් වහා ම අත්හිටුවන ලෙසට අමෙරිකාව කරන බලපෑම්වලට ප්‍රතිචාර වශයෙනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, අමෙරිකාව තමාට එරෙහිව යුද ප්‍රහාරයක් සැලසුම් කරන්නේ නම්, උතුරු කොරියාව ද අමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site