Home News Sports ගුරුසිංහට තවත් වගකීමක්

ගුරුසිංහට තවත් වගකීමක්

271 views
SHARE

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරු වන අසංක ගුරුසිංහ එක් කිරීමට ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ක්‍රිකට් කළමනාකරු ධුරයට අමතරව ඔහු ඉදිරියේදි තේරීම් කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් සනත් ජයසූරියගේ සභාපති ධුරයෙන් සමන්විත ජාතික තේරීම් කමිටුවට අසංක ගුරුසිංහ එක්වීම නිසා මේ වන විට තේරීම් කමිටුව සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වී තිබෙනවා.

රොමේෂ් කළුවිතාරණ, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත ජාතික තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site