Home News Breaking මීතොටමුල්ලේ අලුත්ම තත්වය මෙන්න – PHOTOS

මීතොටමුල්ලේ අලුත්ම තත්වය මෙන්න – PHOTOS

389 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අවතැන් වූ පවුල් 335 ක් මේ වන විට මීතොටමුල්ල ටෙරන්ස් විදුහලේ රැඳී සිටිනවා.

මෙහි සාමාජිකයින් 1,383 දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිරිස් අතර පුර්ණ හානිවූ පිරිස් 33ක්ද අර්ධ හානිවූ පිරිස් 25ක්ද වන බව ගණන් බලා ඇතැයි සඳහන්.

දහම්පුර ග්‍රාම නිලධාරී එච් එම් කුමාර සඳහන් කලේ කුණු කන්ද නාය ගිය ප්‍රදේශයේ පවුල් 82ක් පදිංචිව සිටි බවයි.

අවධානම් කලාපයේ නිවෙස් හඳුනාගෙන එයින් ඉවත් වන ලෙස දැන්වුවත් ජනතාව ඉවත් නොවූ බව ග්‍රාමසේවා නිලධාරීවරයා වැඩි දුරටත් කියා සිටියා.

නමුත් ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉවත් වීමට ලබා මුදල් ප්‍රමාණවත් නොවූ නිසා ඔවුන් ඉවත් නොවූ බවයි.

මේ වන විට සිද්ධියෙන් මියගිය ගණන 35 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වනවා.

C NEWS වාර්ථාකාරිණි ආශ් වරු මිතොටමුල්ලේ සිට

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site