Home C Gossip රටම සෙවූ පැස්බරා සියතින් නැවතත් ගුවනට PHOTOS

රටම සෙවූ පැස්බරා සියතින් නැවතත් ගුවනට PHOTOS

630 views
SHARE

වසර 12කට වැඩි කලක් හිරු නාලිකාවේ සේවය කළ පැස්බරා ලෙසින් ප්‍රසිද්ධියට පත්වූණු දිස්නා මුණසිංහ අද (9) DJ අරා සමඟින් සියත ගුවන් විදුලියේ වැඩකටයුතු ආරම්භ කළා.

FM 98.2 /98.4 ඔස්සේ ගුවනට මුසුවන සියත ගුවන් විදුලියෙන් උදෑසන 7 සිට 10 දක්වා ඔබට මෙම නවමු වැඩසටහන ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා.

පැස්බරා හා අරා හිරු නාළිකාවෙන් ඉවත්ව ගිය සැණින් තවත් නාළිකා කිහිපයක් ඔවුන් කොපිකළ නමුත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වුනේ ශ්‍රාවකයින්ගෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ නිසාවෙන්.

DJ අරා මෙන්ම පැස්බරාද ඔවුන්ගේ අතීතය නැවත ආවර්ජනය කරන්නට මෙම වැඩසටහනේදී අමතක නොකළ අතර ඔවුන් පැවසුවේ හිරුට-සඳුට හිස නමා ආචාර කරමින් සුපුරුදු වැඩසටහන ආරම්භ කරන බවයි.