Home News Politics මීතොටමුල්ල වෙනුවෙන් ඒකාබද්ධය ලිපියකින් අගමැති අමතයි

මීතොටමුල්ල වෙනුවෙන් ඒකාබද්ධය ලිපියකින් අගමැති අමතයි

268 views
SHARE

පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතු එම ලිපිය මඟින් පෙන්වාදී ඇත්තේ මීතොටමුල්ල ඛේදවාචකය ජාතික ව්‍යසනයක්සේ සලකා බලා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා සිටීමයි.