Home News Business පෙම්වතුන්ගේ මාසයේ පේරාදෙණියේ අදායම මෙන්න

පෙම්වතුන්ගේ මාසයේ පේරාදෙණියේ අදායම මෙන්න

703 views
SHARE

පේරාදෙනිය උද්භිද උද්‍යානය නැරඹිමට පෙබරවාරි මාසයේ දේශිය සංචාරකයින් 93,620 ක් පැමිණි ඇති අතර ඔවුන්ගෙන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 4.2ක් බව උද්භිද උද්‍යාන ප්‍රකාෂකයෙකු සදහන් කළා.

එහිදී විදේශිකයින් 52,131කු උද්‍යානය නැරඹිමට පැමිණි ඇති අතර ඔවුන්ගෙන් රුපියල් මිලියන 76.3ක අදායමක් උපයා ඇති බව සදහන්.

මේ අනුව පෙබරවාරි මාසයේදි පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් උපයා ගැනිමට හැකිවී ඇති මුළු මුදල රුපියල් මිලියන 80.7ක් ලෙසයි උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site