Home News Breaking මීතොටමුල්ල ඛේදවාචකය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

මීතොටමුල්ල ඛේදවාචකය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා

161 views
SHARE

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නාය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේනවා .

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට, විෂයභාර අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් ද සහභාගි වනු ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්, එස්. එස්. මීනවල සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලෙන බව යි .

පසුගිය ඉරිදා මීතොටමුල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දින 3කට වරක් එම සාකච්ඡාව කැඳවිය යුතු බවට ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දී තිබේනවා .

ඒ අනුව අද මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවුවන් සොයා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මකවේ.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න සඳහන් කළේ, මේ වන විට මළ සිරුරු 32ක් සොයාගෙන ඇති බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site