Home News Breaking සැක සහිත ඊමේල් විවෘත කිරීමෙන් වළකින්න

සැක සහිත ඊමේල් විවෘත කිරීමෙන් වළකින්න

149 views
SHARE

ඊමේල් හරහා පරිගණක තුළට වෛරසයක් ඇතුලුවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා තිබේ.

එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ, ඊමේල් පණිවුඩ මාර්ගයෙන් පැමිණෙන එම වෛරසය හරහා පරිගණකයේ පවතින සියලුම දත්ත නොපෙනී යන බව ය.

මෙම වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා සැක සහිත ඊමේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site