Home News Breaking මීතොටමුල්ලට නිවාස – කුණු කන්ද ඉවත් කිරීමට පියවර

මීතොටමුල්ලට නිවාස – කුණු කන්ද ඉවත් කිරීමට පියවර

291 views
SHARE

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මීතොටමුල්ල කුණු කන්ද පිහිටි භුමිය වෙත පැමිණියා.

මෙහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු වුයේ මීතොටමුල්ල කසල කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site