Home News Breaking අවිවාහක කාන්තාවක් සමූහ දූෂණය කල හතරක් අත්අඩංගුවට

අවිවාහක කාන්තාවක් සමූහ දූෂණය කල හතරක් අත්අඩංගුවට

809 views
SHARE

පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සාපරාධී ක්‍රියාවක් පින්නවලින් වාර්තා වනවා.

මෙම කාන්තාව අංශභාගය වැළඳුණ සිය පියාට උවැටන් කරමින් ජීවත්ව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 45 ක් පමණ වන මෙම කාන්තාව පුද්ගලයින් සිව්දෙනෙකු විසින් සමූහ දුෂණයකට ලක් කර ඇතැයි වාර්තා වන අතර කාන්තාව 18 වැනිදා බළන්ගොඩ මූළික රෝහළට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර දූෂකයන් සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරමින් විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශ අනුව ඉතිරි සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site