Home C Gossip චතුරිකා නිසා අඳුරු වුනු රොෂාන්ගේ ජීවිතයට පායපු අලුත් තාරකාව – PHOTOS

චතුරිකා නිසා අඳුරු වුනු රොෂාන්ගේ ජීවිතයට පායපු අලුත් තාරකාව – PHOTOS

4,993 views
SHARE

චතුරිකා රොෂාන් පිලපිටියගෙන් වෙන් වෙලා ගයාන් එක්ක අලුත් ලස්සන ජිවිතයක් ගත කරනවනේ.

කොහොම වුනත් චතුරිකා නිසා රොෂාන් ගොඩක් දුක් වෙච්ච හැටිත් එකට ඉන්න කියල හදපු ගෙදර තනියෙම හිටපු හැටිත් මාධ්‍ය වල පලවෙලා තිබුනා.

අන්තිමේදී හැමදේම අමතක කරලා හිතහදාගත්ත රොෂාන් පිලපිටිය අලූත් පෙමක පැටලුනා කියලා අන්තර්ජාලයේ විවිධ ලෙස ආරංචි පැතිරුනා.

කොහොම වුනත් ඒ ගැන හෙළිකරන්න රොෂාන් නම් බොහෝ සේ අදිමදි කළා.

මේ විදිහට ඔහු සගවන්නට හදන පෙම්වතිය කලක සිට මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන සුනලි රත්නායකයි.

ඇය කුරුණෑගල ගම් ප්‍රදේශයේ තැනැත්තියක් කියල තමයි දැනගන්න ලැබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site