Home News Breaking යුනියන් පෙදෙසේ 15 වන මහලෙන් පැන තරුණියක් දිවි නසා ගනියි

යුනියන් පෙදෙසේ 15 වන මහලෙන් පැන තරුණියක් දිවි නසා ගනියි

437 views
SHARE

කොළඹ යුනියන් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක 15 වන මහලෙන් පැන තරුණියක් දිවි නසා ගෙන තිබෙනවා.

අද (19) පස්වරුවේ මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක මුස්ලිම් ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව පොලිසිය සැක කරන්නේ මෙය ප්‍රේම සම්බන්ධයක ප්‍රතිපලයක් විය හැකි බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site