Home News Breaking ලක්ෂ 32ට අධික මුදලක් වංචා කල සැකකාරිය අල්ලන්න මහජන සහය පතයි –...

ලක්ෂ 32ට අධික මුදලක් වංචා කල සැකකාරිය අල්ලන්න මහජන සහය පතයි – PHOTOS

2,498 views
SHARE

වෙළඳ ආයතන වලින් ජංගම දුරකථන ලබාගෙන රුපියල් ලක්ෂ 32 අධික මුදලක් මුහුදු ගමගේ මාරඹගේ ලක්මාලි ප්‍රියදර්ශනි නැමති අයෙකු වංචා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

මෙම සැකකාරිය විසින් ජංගම දුරකථන ලබා ගැනිමට ඉදිරිපත් කළ චෙක්පත් අඟරු වීම හේතුවෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන බවයි පොලිසිය පවසන්නේ.

නම – මුහුදු ගමගේ මාරඹගේ ලක්මාලි ප්‍රියදර්ශනි

ජා.හැ. අ. – 915502717 V

උපන් දිනය – 1991.02.19

විදෙස් ගමන් බලපත් අංකය – 5627745 N

ලිපිනය –

01) අංක 141 බණ්ඩාරනායකපුර, මල්කඩුවාව, කුරුණෑගල

02) 2/ඒ 12, බිග්සිටි, පිග්වත්ත, යටියන

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site