Home News Breaking ඉන්දියාවේ සිදුවූ අනතුරකින් ලාංකිකයෙක් මරුට

ඉන්දියාවේ සිදුවූ අනතුරකින් ලාංකිකයෙක් මරුට

175 views
SHARE

ඉන්දියාවේ විශාඛාපට්නම්හි සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

සිමෙන්ති පැටවූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් අනතුරට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය අය අතර වන ශ්‍රී ලාංකිකයා 26 හැවිරිදි අයෙකු වන බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site