Home News Breaking නුවරඑළියේ යතුරු පැදි අනතුරක්

නුවරඑළියේ යතුරු පැදි අනතුරක්

253 views
SHARE

නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේදි පොලිස් අනනොතකා අධීක වේගයෙන් ධාවනය වු යතුරු පැදියක් නුවරඑළිය හාවාඑළිය ආර්ථීක මධ්‍යස්ථානය අසලදි ඉදිරියට ධාවනය වෙමින් තිබු තවත් යතුරු පැදියකට ගැටි යතුරු පැදිකරුවන් දෙදෙනාම බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය කොටිඨාශ පොලිස් අධිකාරි මහින්ද දිසානායක පැවසුවා.

අද (20) උදෑසන 6.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති තිබේ. නුවරඑළිය නගරයේ පැවැත්වෙන වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන යතුරු පැදි ධාවන තරගය සදහා පොලිසිය අනුමැතියකින් තොරව එම තරගය සදහා පුහුණු විමි කටයුතු වල නිරතව සිටි යතුරු පැදිකරුවෙක් ධාවනය කළ යතුරු පැදිය නුවරඑළිය හාවාඑළියේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිරියට ධාවනය වෙමින් තිබු යතුරුපැදියක ගැටි මෙම අනතුර සිදුවි ඇත.

යතුරු පැදි තරගය සදහා පුහුණුවිමි කටයුතු වල නිරතව සිටි යතුරු පැදිකරු දින කිහිපයක සිට අලූයමි කාලයේ පොලිසියේ අනුදැනුමකින් තොරව පුහුණුවිමි කටයුතු වල නිරතව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබි තිබු බවත් එම තොරතුරු අනුව අද (20) උදෑසන එම යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිස් අධිකාරිවරයා පැවසුෙවි. එම යතුරු පැදිකරුව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවද පොලිස් අධිකාරිවරයා පැවසිය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site