Home News Breaking මිතුරෙකු ගේ වෙඩි පහරින් තරුණයෙකු මරුට

මිතුරෙකු ගේ වෙඩි පහරින් තරුණයෙකු මරුට

283 views
SHARE

රත්නපුර, කිරිඇල්ල මාටුවාගල ගෙවල් 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය‍ ගොස් තිබේනවා .

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 25 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය පැවසුවේ, මිය ගිය තරුණයා යාබද නිවසකට ගොස් සිටි අවස්ථාවේදී ඔහුගේ ම මිතුරෙකු මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව යි .

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site