Home News International රැකියාව පසෙකලා මනුෂ්‍යත්වය ඉස්මතු වූ අවස්ථාවක් ගැන ලෝකයේම අවධානය VIDEO

රැකියාව පසෙකලා මනුෂ්‍යත්වය ඉස්මතු වූ අවස්ථාවක් ගැන ලෝකයේම අවධානය VIDEO

299 views
SHARE

සිරියාවේ ඇලෙප්පෝ නගරයේදී වාහන බෝම්බ ප්‍රහාරයකට ලක්‌වූ සිවිල් වැසියන් රැගත් බස්‌ රියේ සිටි දරුවන් අතරින් බරපතළ තුවාල ලත් හත් හැවිරිදි දරුවා බේරා ගැනීමට අල් කාදර් හමන් නමැති ඡායාරූප ශිල්පියා දැරූ උත්සාහයක්‌ විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

තුවාල ලත් එම දරුවා දැතින් ගත් ඡායාරූප ශිල්පියා ඔහුව ගිලන් රථයකට ගෙන යන අවස්‌ථාවේ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

මෙම වාහන බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් රැසක්‌ මියගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site