Home C Gossip බුදු රුව සහිත ඇඳුමකින් සැරසුණු ජනප්‍රිය නිළියක් අත්අඩංගුවට – PHOTO

බුදු රුව සහිත ඇඳුමකින් සැරසුණු ජනප්‍රිය නිළියක් අත්අඩංගුවට – PHOTO

1,947 views
SHARE

පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්වූණු හිරි පොද වැස්ස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ රංගන ශිල්පිණියක අද කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මේ ලෙසින් අත්අඩංගුවට පත්ව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුමකින් සැරසී සිටීම නිසා බවටයි වාර්තා වන්නේ.

මීට පෙරද මෙලෙසින් බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුම්වලින් මෙන්ම ශරීරයේ ටැටූ ලෙසින් උන්වහන්සේගේ රුව පිළිඹිබු කර තිබූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site