Home News Breaking මීතොටමුල්ල අවදානම් කලාපයක් කරයි -PHOTOS

මීතොටමුල්ල අවදානම් කලාපයක් කරයි -PHOTOS

205 views
SHARE

ඉදිරියේදී මීතොටමුල්ල කුණු කන්ද ආසන්නයේ නැවතත් අනතුරක් සිදුවි හැකි බැවින් දැනට එම ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

කොලොන්නාව මිතොටමුල්ල අවදානම් කලාපයේ නිවෙස් වල සිටින ජනතාවට ඉවත් වෙන ලෙස ඉල්ලා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කල දැනුවත් කිරිමේ පත්‍රිකා අවදානම් කලාපයේ නිවෙස් වල අලවා තිබෙනු අද දක්නට ලැබුනා.

එමෙන්ම ඉවත් වෙන ජනතාවගේ නිවෙස්වල බඩු බාහිරාදිය ගෙනයාම සදහා රජය විසින් රුපියල් 10000/= මුදලක් ලබා දෙන බවද එහි සිටි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් පවසා සිටි අතර අප ප්‍රදේශ වාසින්ගෙන් විමසුවිට ඔහුන් පවසා සිටියේ අසරන වු ඔවුන් හට මේවන විට කිසිදු මානසික සුවයක් වත් නොමැති බවයි.

අනුන්ගේ ගෙවල් වලට බඩු බහිරාදිය අරගෙන යන්නෙ කොහොමද යන්නෙන් ඔවුන් ප්‍රශ්න කරනවා.

කෙසේ වෙතත් රජය විසින් කඩිනමින් අවතැන් වු පිරිස් සියල්ලටම නිවාස ලබා දීමට මේවන විට සැලසුම් සකස් කරමින් සිටින බවයි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ප්‍රකාශකවරයා පවසා සිටියේ.

 

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site