Home News Politics “කුණු කන්දෙන් යැපෙන දේශපාලඥයින් නිසා මේ ගැටලුවට ස්ථීර විසදුමක් නෑ”

“කුණු කන්දෙන් යැපෙන දේශපාලඥයින් නිසා මේ ගැටලුවට ස්ථීර විසදුමක් නෑ”

213 views
SHARE

මීතොටමුල්ල කසල කන්දේ ගැටලුව සඳහා ස්ථීර විසදුමක් සොයාගත නොහැකි වී ඇත්තේ කසලවලින් යැපෙන දේශපාලඥයින් සහ නිලධාරින් හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කළේ ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් සකස්කිරීම මගින් ඉතා සරල ලෙස මෙය විසදිය හැකි වුවත් බලධාරීන් එය සිදු නොකරන බවයි.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළකර සිටියා.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ මෙම ගැටලුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

ඒ හේතුවෙන් ජනාධිපති නීතිඥවරුන්ගේ උපදෙස් මත අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ද සුනිල් වටගල වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site