Home News Breaking මාලබේ සයිටම් ආයතනයට වෙන දේ මෙන්න

මාලබේ සයිටම් ආයතනයට වෙන දේ මෙන්න

147 views
SHARE

මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ (20) පැවසුවා

එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත්කරන බවද ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවැති පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.

මේ අතර මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවද ජනාධිපතිවරයා කීවේය. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නේ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site