Home News Breaking කුණු කන්ද නාය යැමෙන් අතුරුදන් වූ අයගේ මළ සිරුරු හඳුනා ගැනෙයි

කුණු කන්ද නාය යැමෙන් අතුරුදන් වූ අයගේ මළ සිරුරු හඳුනා ගැනෙයි

195 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් අතුරුදන් වූ අට දෙනකුගේ මළ සිරුරු දැනට සොයාගෙන ඇති මෘතදේහයන් අතර තිබෙන බවට වාර්තා වී ඇතැයි මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ ස්‌ථාපිත කර ඇති යුද හමුදා මෙහෙයුම් අංශය පවසනවා.

ඊයේ (20 වැනිදා) වන විට මෘතදේහයන් 33 ක්‌ සොයාගෙන ඇති බව ද, එම මෘතදේහයන් අතර තිබී අතුරුදන්ව සිටි අට දෙනෙකුගේ මළ සිරුරු සිය ඥතීන් විසින් හඳුනාගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක්‌ ඊයේ (20 ) සඳහන් කරනු ලැබුවා.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව කිසිදු පැමිණිල්ලක්‌ ඊයේ වන තුරුත් ලැබී නැතැයි ද, කෙසේ වුව ද තවදුරටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔහු කියා සිටියා.

මීතොටමුල්ල කුණු කන්ද නායයැමට ලක්‌වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ 1100 ක භට පිරිසක්‌ තවදුරටත් එක්‌ව සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site