Home News Breaking කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණයට දින නියම වෙයි

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණයට දින නියම වෙයි

201 views
SHARE

කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය එළඹෙන 27 වන දා ආරම්භ කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

මෙවර පරීක්ෂණය පරිගණක ආශ්‍රයෙන් පමණක් පවත්වන බව සඳහන්.

එලඹෙන 27 වන දා ආරම්භ වන විභාගය මාස 04ක් පුරා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් විසි දෙදහස් අටසිය අසූ අට දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන් දහසය දහස් හාරසිය තිස් එකක් නිෂ්පාදන අංශය සඳහා වන විභාගයට ද හය දහස් හාරසිය පනස් හත් දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා ද පෙනී සිටිනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site