Home C Gossip “සිතක කොහේ තිබුණාදෝ ආදරේ” ජයසිරි වටරැකගේ පුත් සදහටම දෙනෙත් පියා ගනියි –...

“සිතක කොහේ තිබුණාදෝ ආදරේ” ජයසිරි වටරැකගේ පුත් සදහටම දෙනෙත් පියා ගනියි – VIDEO

1,843 views
SHARE

“කරපු පව් පස්සෙන් ආවා.. කරපු හොඳ නම් ආවේ නෑ තාම..”

මෙහෙම පොස්ට් එකක් මීට මාස කිහිපයකට කලින් තමන්ගේ මුහුණු පොතේ දාලා තිබුනේ සුමුදු වටරැක.

තමන් විදපු වේදනාව සිතේ හිරකරන් සිටිය සුමුදු කාටත් හොරා පසුගිය 18 වෙනිදා සදහටම මෙලොවින් යන්න ගියා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදු වටරැක කියන්නෙ ගොඩ දෙනෙක් බොහොම ආදරය කළ ආදරණීය චරිතයක්.

“සිතක කොහේ තිබුණාදෝ ආදරේ” ගීතයෙන් ඉහල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් ජයසිරි වටරැකගේ ආදරණීය පුත්‍රයා තමයි සුමුදු කියන්නෙ.

අවාසනාවන්ත අයුරින් පිළිකා රෝගයකට ගොදුරු වීමෙන් සුමුදු සදහටම සුමුදු ස්වරයට සදහටම සමුදුන්නා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදු යලිත් අප අතරම ඉපදෙන්න කියලයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය.

සුමුදුගේ ලයාන්විත හඬට පහතින් සවන් දෙන්න.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site